GOSSIP NEWS ORIGINAL

අන්තර් ජාලයේ පහන් ටැබ

Rupawahini

Swarnawahini

Chat

Recent post

Powered by Blogger.

COUNTER

Aug 27

පොලිස් සුනඛයින් අටකට මංගල සීනු

මහනුවර අස්ගිරියේ නිල සුනඛ අංශයේ සුනඛ ජෝඩු අටක්  26 jk od පොලීස් ප්‍රධානීන් පිරිසක් ඉදිරිපිටදී යුග දිවියට  ඇතුළු කරනු  ලැබුහ.
අමුත්තන් වෙනුවෙන් කැවුම් කිරිබත් සංග්‍රහයක්ද  විය.
මනාලියන් තිදෙනකුද මනාලයාන් තිදෙනකුද මධු සමය සඳහා  නුවරඑළියේ පොලිස් සුනඛ  නිකේතනයට නිල සුනඛ රියෙන් රැගෙන යනු ලැබුහ.
පොලිස් සේවය සඳහා එතෙරින් සුනඛයෝ සියයක් පමණ අස්ගිරියට ගෙ එනු  ලැබ සිටිති.
 මේ සතුන්ගෙන් තවත් සතුන් බෝ කැර ගැනීම පොලිස් නිල සුනඛ අංශයේ බලාපොරොත්තුවයි.